නිදහස තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.

නිදහස තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (06) ආරම්භවේ. එහි පළමු තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරග වැදීමට නියමිතය. මෙවර ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමිවී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවී තිබේ. එමෙන්ම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල … Continue reading නිදහස තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.